top of page

අවුරුදු 18 ක්.. මේ ගෙවුණු අවුරුදු 18 දී මොනතරම් දේවල් සිදුවුනාද ? මේ මොනදේ උනත් මට අවුරුදු 17 ලබලා.. අද අවුරුදු 18 වෙනකොට මේ අවුරුද්දක කාලය තුල මට ගොඩාක් දේවල් ලැබුනා.. මේ හැමදේටම වඩා වැදගත් දේ වෙන්නේ.. ගිය අවුරුද්දේ මගේ උපන්දිනය දවසේදීම ආනන්දයට ඇතුල්වීමට ලැබීමයි.. ගිය අවුරුද්දේ ජුලි 14 වෙනිදා මම ලබපු සතුට මගේ අම්මා තාත්තා ලබපු සතුට කියලා නිම කරන්න බැහැ.... මට ලැබුන හොදම උපන්දින තැග්ග තමා ආනන්දය.. ආනන්දයට ඇවිල්ලා මට ආනන්දය වෙනුවෙන් සේවයක් කරන්න ලැබුනේ ආනන්දයේ ප්‍රවෘත්තී විකාශනය ඒකකයට ඇතුල්වීම තුලින්.. වර්තාමානයක වෙනවිට මම ආනන්දයේ ප්‍රවෘත්තී විකාශන ඒකකයේ නිලධාරියෙක් නැත්නම් Board එක මෙහෙම කිවොත් එකේ... මට ආනන්දයේ colurs night , annouce කරන ලැබීම මම ලද විශිෂ්ඨ ජයග්‍රහණයකී.. ඒ ඇතුලූව තවත් සම්භාවනීය උත්සව රැසක් නිවේදන කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණී. ඒ වාගේම මේ ගෙවුණු අවුරුද්දේ මගේ මාධ්‍ය ජීවිතයේ බොහෝ අවස්ථා ජය ගන්නට මට හැකීයාව ලැබුණි. READ MORE

  • Wix Facebook page
  • Wix Twitter page
  • Wix Google+ page

© Tharindu Lakshan Official WebSite Designed by - TGA MEDIA NETWORK l KIT l www.kitlk.com  

bottom of page