top of page

බොදු බල සේනාවට නොපෙනුන නුවර NIGHT RACE එක - 

 

 

කොළඹ තිබුන නයිට් රේස් එක නුවර අරන් යනවා කිව්වා ගමන් අපේ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුනා නයිට් රේස් නුවරට ගෙන්න එපා කියලා.මෙම ධාවන තරඟ හේතුවෙන් ශ‍්‍රී දළදා මාළිගය පිහිටි මහනුවර නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයට හානියක් සිදු විය හැකි බව මහ නායක හිමිවරු පෙන්වා දුන්නා ඉතා පැහැදිලිවම. ඔව් කතාව ඇත්ත, නයිට් රේස් වැනි දෙයක් නුවරට ගෙන ඒම එතරම් හොද නැති දෙයක්. කොහෝම උනත් නයිට් රේස් ලංකාවට ගෙනාවේ කව්ද කියලා හැමෝම දන්නවා.

                              මහානායක හිමිවරු මොනවා කීවත් හැම තාත්තා කෙනෙකුගේම පැතුම තමා තම දරුවාගේ අශාවන් ඉෂ්ඨ කිරීමයි. නයිට් රේස් සංවිධායකවරු කීවේ නායක හාමුදුරුවෝ එපා කියන්න කලින් මේය පවත්වන්න සැහෙන්න මුදලක් දැනටමත් වියදම් කොට හමාර බවයි.ඒ නිසා දැන් පරක්කු වැඩියි කියනවාක් මෙනි. කෙසේ වෙතත් ආණ්ඩුව නම් කීවේ මෙම නයිට් රේස් පැවැත්වීමෙන් රටට වැඩදායි අයොජනයක් හා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වන බවයි ආ ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් පවා කිවා. READ MORE 

මෙම ලිපිය මම ලිව්වේ  කිසියම් ආගමික මතයක්, දේශපාලනික මතයක් සමාජගත කිරීම සඳහා නොවේ. සමාජ ක්‍රමය විමසන්නට ඔබටද ආරාධනා. ඔබේ අදහස් දැක්වීමට හැකි නිදහස අත්විදින්න .www.kitlk.com

Subscribe for Updates

Your details were sent successfully!

© Tharindu Lakshan Official WebSite Designed by - TGA MEDIA NETWORK l KIT l www.kitlk.com  

bottom of page